A/L Chemistry
Made Simple.
අහිංසක අම්මා අප්පච්චිලාගේ කැම්පස් හීන හැබෑ කරන ChemGura — Nadeeshan Jayasuriya
Theory · Revision · Paper Class · Night Seminar · Online LMS


Our Process
Theory සිට Paper Class දක්වා — Chemistry ගමන ඔබව රැගෙන යන ව්යූහගත ක්රමවේදය.
Theory Classes
පාඩම් 14 ම අංග සම්පූර්ණයෙන් ඉගැන්වෙන අතර විභාගයට මාස 3 කට පෙර විෂය නිර්දේශය අවසන් කෙරේ. ආකර්ෂණීය ඉගැන්වීම් රටාව නිසා Chemistry ළමයින්ගේ ප්රියතම විෂය බවට.
Revision
සිද්ධාන්ත ඉක්මනින් ආවරණය කර සෑම පාඩමකම පසුගිය විභාග ප්රශ්න සාකච්ඡා කෙරේ. Night Seminar, Night කුප්පිය, Good Morning Session ඇතුළු විශේෂ වැඩසටහන්.
Paper Class
දිවයිනේ Paper Centers 5 ක හා Online Zoom හරහා Full Papers ලියවා — සතියක් ඇතුළත ලකුණු ලබාදී detailed review.
Night Seminar
වැඩිම ලකුණු හිමිවන පාඩම් සදහා MCQ, Structure, Essay ප්රශ්න එක් රැයකින් සාකච්ඡා කරන ආකර්ෂණීය රාත්රි සම්මන්ත්රණ.
Night කුප්පිය
සියලු පාඩම්වල MCQ හා රචනා ප්රශ්න සාකච්ඡා කරන, සම්පූර්ණයෙන්ම නොමිලේ පවත්වන Online program — ඕනෑම ශිෂ්යයෙකුට.
Good Morning Session
Revision හා Quick MCQ Review සහිත, ශිෂ්යයන් දිනය ආරම්භ කිරීමට සූදානම් කරවන Morning Session.

ChemGura · NJChem.LK
Nadeeshan Jayasuriya
BSc (Chemistry & Physics) · University of Peradeniya
කුරුණෑගල මලියදේව විද්යාලයෙන් ABB ප්රතිඵලයක් සහිතව රසායන විද්යාවට A සාමාර්ථයක් ලබා පේරාදෙණිය විශ්ව විද්යාලයේ රසායන විද්යාව විශේෂවේදී උපාධිය හදාරා, 2023 වසරේ කුරුණෑගල දිස්ත්රික් ඉහළ 100 අතරට ශිෂ්යයන් 24 දෙනෙකු යැවීමට සමත් වූ, අවුරුදු 8 කට අධික ඉගැන්වීමේ පළපුරුද්දක් ඇති ChemGura — ශ්රී ලංකාවේ A/L Chemistry සදහා ඇති හොඳම choice.
- ✓University of Peradeniya — BSc Chemistry & Physics
- ✓Kurunegala Maliyadeua Vidyalaya — ABB | Chemistry A
- ✓8+ years of teaching experience
- ✓200+ Engineering & Medical faculty students
- ✓2023 — Kurunegala District Top 100: 24 students
Physical Class Centers
ශ්රී ලංකාව පුරා Physical class centers 2 ක් — plus Online Zoom Paper Class for everyone island-wide.
Kurunegala
YMBA Institute
Kurunegala District
Kegalle
Siyowin Institute
Kegalle District
Online via Zoom
Paper Class — join from anywhere in Sri Lanka.
Class details and timetables — call the Hotline now.
What students say
Real feedback from NJChem students
Frequently Asked Questions
ඔබට ඇති සෑම ප්රශ්නයකටම පිළිතුර